Subscribe News Feed Subscribe Comments

වැරැද්ද සහ දඩුවම 1

කවුරු හේ පුද්ගලයෙක් වැරැද්දක් කල විට ඔහුට වැරුදදට අනුව දඩුවම් ලබාදිමක් සිදු කිරිම රටක තිබෙන්නාවු සමාන්ය නිතියයි .නමුත් වැරද්දක් කල සැනින් ඔහුට දඩුවම් ලබාදිමක් සිදුනෙවන අතර එය කිරිමටද අපහසුය.නඩු විසදිමකින් තොරව එසේ දඩුවම් දිමක් සිදු කරන්නේ නම් එය කැලැ නිතියට අනුවය. සමාන්යමයෙන් වැරදි කරුවා සොයාගන නඩු මාර්ගයට බැස නඩු අසා දඩුවම් දිමට කාල‍යක් ගතවේ.ලංකාවෙ තත්වය අනුවනම් නඩු විසදා විත්තිකරුට දඩුවම ලැබෙන විට පෙරහැර ගොස් අලි බෙටිත් වෙලි හාමාරය .මෙ නිසාම අපිට රාජ්යත නිතියට වඩා කැලැ නිතියෙහි ගුණ පිලිබද සිත් පහල වනු ලබයි
නමුත් ඇති ගැටලුව නම් අපි දඩුවම ලබා දෙන්නේ වැරුද්ද කල පුද්ගලයාටම ද යන්නයි.ජිව විද්යකවට අනුව මෙන්ම පුද්ගලයාගේ මානසික මෙන්ම කායික තත්වයද මොහොතින් මොහොත වෙනස්වනු ලබයි .
උදාහරණයක් ලෙස 1990 දි නිමල් විසින් සිවතම්බිව මරාදමයි.නඩුව අසා දඩුවම් කිරිමට සැරසෙන්නේ 1999 යෙ දිය .එසෙනම් පුද්ගලයාගේ මානසික මෙන්ම කායික තත්වයද මොහොතින් මොහොත වෙනස් වනු ලබයි නම් අද සිටින්නේ 1990 සිටි නිමල් නොවන අතර 1999 දි සිටින නිමල්ට සිවතම්බි මාරාදැමිමට දඩුවම් ලබාදිම සාදාරණ ද?එදා සිටි පුද්ගලයකුට දෙන දඩුවම අද සිටින පුද්ගලයාට දිම සදාරණද?මක් නිසාද යත් අද සිටින නිමල් වඩා යහපත් පුද්ගලයක් විය හැකිය.

ඔබ මෙ පිලිබදව මොකද හිතන්නේ ?(මෙය දර්ශන විෂය තුලදි මා කනට වැටුණු ගැටලුවකි.)

අනුනගේ පාන් සහ අපි කියන සින්දු

''Whose bread I eat,his song I sing''.
-German saying-.

මෙක පොතක තිබුණ හිත ගිය එමෙන්ම පණ යන්න කලින් තේරුම් ගත යුතු වැකියක්.ලංකාවෙ අපි දැන් කියන බොහො සින්දු අනුනගේ පාන් කැ නිසා කියන සින්දුය.එ සින්දු අපි ගැයිමෙන් සිදු වන්නේ අපට වාසියක් නොව සින්දුවෙ අයිතිකරයාට වාසියකි. ලංකාවෙ ආණඩු අපට කැවුවෙම අනුනගේ පාන්ය .දසක තුන හතරක් ලෝකයෙ ඇති විවිධ ආයතන මගින් අරගන කැව්වේ එ කිව් පාන්මය.නැවතත් තවත් බේකරියකින් පාන් ගැනිමට සුදානමක් පවති .එයද නරක නැත ඉදිරි පරම්පරාවටත් ගිරවුන් සේ කියවන්න එවිට සින්දු හදා ගත හැකිය.ඉතින් ලංකාවෙන් මෙ තරම් සුපර් ස්ටාර්ලා බිහි නොවෙයිද?

ලංකාවේ බාල දුරස්ථභාවය


අපෙ සමාජය තුල බාල දුරස්ථභාවය කොතරම් දුරට ලංකාවෙ දියුණුවට පිටුපා ඇතිද යන්න අප විසින්ම විමසා බැලිය යුතුය . මෙම ලංකිය සමාජ ක්‍රමය තුල පවතින්නාවු විවිධ අයතන සංස්ථා වන් වල දැඩි ලෙසම මෙම බාල දුරස්ථභාවය ක්‍රියාත්මක වනු ලබයි . එහිදි වැඩපලේ ලොක්කා මෙන්ම පහල සේවකයා දක්වද ,ගුරුවරයා සිසුවා දක්වාද , ආගමික නායකයා හාර ස වකයා දක්වාද ඔවුනොවුන් අතර දෙපාර්ෂවය අතර මෙය එහා මෙහා වනු ලබයි .

මෙහිදි අප බලය ඇති අය ලෙස උදාහරණ වශයෙන් අයතනයෙ ප්‍රධානියා , පාසලක විදුහල්පති ගුරුවරයා, වැනි බලැතියන් බලය අඩු මෙන්ම බලය නැත්තන්ද තබාගන්නේ කොතරම් දුරින්ද? එටමන්ම ඔවුන් මෙම බලය නැති පිරිස ඉදිරියේ තම බලය විසුරුවනු ලබන්නේ නැත්තම් ප්‍රදර්ශනය කරණු ලබන්නේ කොතරම් උඩගු ලෙසද? එමෙන්ම මොවුන් බලය නැත්තන්ව තබා ගැනිමට උත්සහ කරණු ලබන්නේ කොතරම් පහත් ලෙසද?

පාසල තුලදි ගුරුවරයා හෝ විදුහල්පති වරයා තමාට පහලින් සිටින්නාවු සිසුවන් ඇතුලුව අනේක් ගුරුවරුන්ව මෙ අයුරින් පිඩනයකට ලක් නොකරන්නේද? මෙම බලතියන්ගේ ඉගැන්විමක් ක්රිලයාවක් අපට පසුව අනිටු පල නොළබා ප්රකශ්ණ කිරිමය හැකියාවක් ලංකාව තුල පවතින්නේ නැත. යම් ආගම් තුලින් අප මෙ තත්වයට බරපතල ලෙස ඇද දමන්නේය (නමුත් බුද්ධ දර්මය තුල මම මෙවනි බල පැමක් සිදු නොවන බව සිතමි)

අනෙක නම් බලය නැත්තවුන් විසින් බලය ඇත්තවුන් ඉදිරියේ කොතරම් දෙකට නැම් යටහත් පහත් ව කටයුතු කරන්නේද ? එමෙන්ම එසේ නොකල හොත් ඔවුන් ක්රිදයා කරනු ලබන්නේ ග්රෝ තික සමාජයක බලය පතුරවන ආකාරයටය.
නමුත් බටහිර සංස්කෘතිය තුල මෙවැනිවු බාල දුරස්ථභාවය (ආගමික වශයෙන් හැර )නොමැතියැයි මම අදහස් කරමි .හම සමාජය තුල ඔවුන් අයතන ප්රරදානියාව අමතන්නේ නමින් මිස දෙක තුනට නැමි බය මිශ්ර වු සර් කියා නොවෙය.මෙ ය අනිත් තැන්වලටද එකගය.

මෙහිදි යම් අයේකුට ලංකාව තුල මෙ පවතින්නේ ඉහල පුද්ගලයාට ගරු කිර්මකැයි තර්ක කල හැකිය . නමුත් ඇත්ත ලෙසම එහි ගැබ්ව ඇත්තේ බියගුලු කමකි.

'' Power tends corrupt.Absolutr power coeeupts absolutely ''
 
C4 | TNB