Subscribe News Feed Subscribe Comments

තට්ටයා ලියු මොට්ටයාට

ගෙදර ආ සැනින් සිංහල බ්ලෝග් කියවනය පැත්තට අවෙ අලුත් ලිපියක් කියවා බැලිමටය. කියවගන කියවගන යන අතරතුර එකපාරටම ගමෙ ඉන්න ගොනේක් හා සමාන කසිප්පු කාරයෙක් සැනින් මතකයට අවෙ නිතතිනි.

මෙ කසිප්පු කාරයාට 20 /30 ක පොඩි කසිප්පු ටිකක් බොන්න දුන් ගමන් ඔනැම හරක් වැඩක් උනත් ගත හැකිය.කාට හරි බැනපන් කිසැනින් මු කරන්නේ ගමෙ හන්දියට පැමින බොන්න දුන් පුද්ගලයා කි එකාට අම්මා මුත්තා සිහිකරමින් දෙනොදාහක් සෙනග මැද උට ඇති තරහ මුලට දා ගනිමින් තරහා පිරිමහ ගනිමින් එකා තමාගේ සරමද කරට ගෙන බැනවැදිමයි .(සරම ඉස්සු විට ඇතුල පෙන බව මු නොදනියි)ටික වෙලාවක් බණින කොට මුට වෙරි හිදෙයි.වෙරි හිදුන ගමන්ලැජිජාවට සරම පාතට දා ගනිමින් පැන දුවයි නමුත් උගේ හෙලුව ගමටම පෙන්නු බව දැනගත් විගස මෙන්ම කල වරද දැනගත් විට එය පිලි නොගන පංපොරි ගැසිමයි එය පිලිගතහොත් තමා මුලින් කල ගොන් වැඩෙට අපහසයක් අවනම්බුවක් වන නිසා එය පිලි නොගන්නා බවය
මෙය හරිය‍ට බුධාජිව තමා ලියු
පංසලේ සිවුර දාං ඉන්න තට්ටයා හිතන්නේ, ඌට ඕන හැම මගුලම අපිද ඇසිය යුතුය කියලාය !!! (මෙම ලිපිය මකා දමා ඇත)ලිපියට මහත්මයෙක් දැමු ප්‍රතිචාරයකට ඔහු ලබාදුන් පිලිතුර හා සමානය

එනමි
ශිෂ්ට බසට හැරවීමෙන් ඒ අවස්ථාවේ මගේ සිතේ ඇතිවුනු ආවේගය පිටකිරීමේ ක්‍රියාවලියට අසාධාරණයක් කිරීමක් නිසා මම එය සංස්කරණය කළේ නැහැ

සැලසුම

වසරක් සැලසුම් කරනවා නම් ධාන්‍ය වපුරන්න
අවුරුදු දහයක් සැලසුම් කරනවාවම් ගස් වවන්න
අවුරුදු සියයක් සැලසුම් කරනවානම් මිනිසුන් වවන්න

පැයක් සතුටින් සිටිමට උවමනානම්
හොද භෝජනයක් ගන්න.එක් දිනක් සතුටින් සිටිමට උවමනානම්
විවාහ වෙන්න.
සදාටම සතුටින් සිටිමට උවමනා නම් ගෙවත්තේ වැඩ කරන්නේකු
වන්න

චින ප්‍රස්ථාව පිරුළක් සහ ලින් යුටාන්ගේ කියමනක්
 
C4 | TNB