Subscribe News Feed Subscribe Comments

වත්මන් දින දසුනේ ඇරබුම


නයිල් ශිෂ්ටාචාරය ලබා දුන් දායාදයන් අතර වැදගත්ද අංගයක් වනු ලබන්නේ දින දසුනයි එම දයාදයකොතරම් බලපා ඇතිද යත් වත්මනේහි අප බවිතා කරණූ ලබන්නේ නයිල් වැසියන් විසින් අරම්භ කරනු ලැබු දින දසුනයි .
ප්‍රතමයෙන්ම ඔවුන් සිදු කලේ සදෙ ගමන් මග පදනම් කරගන දින දර්ශනය සකස් කිරිමයි නමුත් කාලය මැනිමට එය එතරම් නිවරදි ක්‍රමයක් නොවන බව තේරුම්ගන පසුව සුර්යයාගේ ගමන් මග පදනම් කරගනිමින් දින දර්ශනයක් නිර්මාණය කර ඇත
ප්‍රතමයෙන්ම මාසයකට දින 30 සැලසුම් කලේ ඔවුන්ය.
සමස්ත අවුරුද්ද කොටස් 4 කට සෘතු වශයෙන් වෙන් කර ඇත
අවුරුද්දතට යෙදාගන ඇති දින ගණන වනුයෙ දින 365 කි.
එමෙන්ම අන්තිම දවස් 5 නිවාඩු දින බවට පත් කර ඇත.

එමෙන්ම ඔබ විස්වාස කරනවාද මෙය සැලසුම් කලේ ක්‍රි.පු 421දි බව..

තට්ටයා ලියු මොට්ටයාට

ගෙදර ආ සැනින් සිංහල බ්ලෝග් කියවනය පැත්තට අවෙ අලුත් ලිපියක් කියවා බැලිමටය. කියවගන කියවගන යන අතරතුර එකපාරටම ගමෙ ඉන්න ගොනේක් හා සමාන කසිප්පු කාරයෙක් සැනින් මතකයට අවෙ නිතතිනි.

මෙ කසිප්පු කාරයාට 20 /30 ක පොඩි කසිප්පු ටිකක් බොන්න දුන් ගමන් ඔනැම හරක් වැඩක් උනත් ගත හැකිය.කාට හරි බැනපන් කිසැනින් මු කරන්නේ ගමෙ හන්දියට පැමින බොන්න දුන් පුද්ගලයා කි එකාට අම්මා මුත්තා සිහිකරමින් දෙනොදාහක් සෙනග මැද උට ඇති තරහ මුලට දා ගනිමින් තරහා පිරිමහ ගනිමින් එකා තමාගේ සරමද කරට ගෙන බැනවැදිමයි .(සරම ඉස්සු විට ඇතුල පෙන බව මු නොදනියි)ටික වෙලාවක් බණින කොට මුට වෙරි හිදෙයි.වෙරි හිදුන ගමන්ලැජිජාවට සරම පාතට දා ගනිමින් පැන දුවයි නමුත් උගේ හෙලුව ගමටම පෙන්නු බව දැනගත් විගස මෙන්ම කල වරද දැනගත් විට එය පිලි නොගන පංපොරි ගැසිමයි එය පිලිගතහොත් තමා මුලින් කල ගොන් වැඩෙට අපහසයක් අවනම්බුවක් වන නිසා එය පිලි නොගන්නා බවය
මෙය හරිය‍ට බුධාජිව තමා ලියු
පංසලේ සිවුර දාං ඉන්න තට්ටයා හිතන්නේ, ඌට ඕන හැම මගුලම අපිද ඇසිය යුතුය කියලාය !!! (මෙම ලිපිය මකා දමා ඇත)ලිපියට මහත්මයෙක් දැමු ප්‍රතිචාරයකට ඔහු ලබාදුන් පිලිතුර හා සමානය

එනමි
ශිෂ්ට බසට හැරවීමෙන් ඒ අවස්ථාවේ මගේ සිතේ ඇතිවුනු ආවේගය පිටකිරීමේ ක්‍රියාවලියට අසාධාරණයක් කිරීමක් නිසා මම එය සංස්කරණය කළේ නැහැ

සැලසුම

වසරක් සැලසුම් කරනවා නම් ධාන්‍ය වපුරන්න
අවුරුදු දහයක් සැලසුම් කරනවාවම් ගස් වවන්න
අවුරුදු සියයක් සැලසුම් කරනවානම් මිනිසුන් වවන්න

පැයක් සතුටින් සිටිමට උවමනානම්
හොද භෝජනයක් ගන්න.එක් දිනක් සතුටින් සිටිමට උවමනානම්
විවාහ වෙන්න.
සදාටම සතුටින් සිටිමට උවමනා නම් ගෙවත්තේ වැඩ කරන්නේකු
වන්න

චින ප්‍රස්ථාව පිරුළක් සහ ලින් යුටාන්ගේ කියමනක්

ගල් පිළිම සහ බොල් පොළව

සිංහල යන්ගේ හම පොරවා ගත් නරි(මුන්ගේ උප්පැන්නය සිංහල) අතර මෙ දිනවල උන්ගේ කටවල් වල ඇසෙන්නනේ මෙ පොළවෙ ඉපදුන එකකුට තරම් නොවන වචනයන්ය

උතුරේ අසරණ යුද්ධයෙන් නන්නත්තාර උන වෙන දෙමළ මිනිස්සු පිළිබදව උන්ගේ මතය හරිම අපුරුය එයින් කිහිපයකි මෙ

1හැම දෙමළාම කොටියෙකි කරුණා එසේ නොවෙය

2උන් මෙ රටින් හැදි ගා දැමිය යුතුය

3මෙ ගැටලුව විසදිමට මෙ පරට්ට හැත්ත මෙ රටින් අතුගා දැමිය යුතුය

4යුධ මුක්ත කලාපයෙ සිටින්නේ කොටින්ගේ මින්ස්සුය .උන්ට පොකුරු බොම්ම ගසා හෝ මරා ඉක්මනට ඉතුරු ටිකත් අල්ලා ගත යුතුය

5දැන් යුද්ධය ගොඩ නිසා දෙමලුන්ගේ අභිමානය බල්ලාට ගොස් ඇත දැන් උන්ව අපගේ වහල්ලු කර ගත හැකිය

පලස්තිනයට ඊස්රාලය පලුයන්න ගහන විට අසරන උණ මිනිස්සු ගැන පපුව නුහුලන කැක්කුමක් මුන්ට ඇත එත් උන්ට උතුරේ උන්ට හෙන ගැසුවත් කම් නැත


1600 වර්ෂවල සිංහලයා

'''උගුල් ඇටවිමටත් හන්දි වෙදකමටත් ඔවුන් කරම් දක්ෂයෝ මුලු ලොකයෙහිම නැත්තෝය. බතකුත් මාලු දෙකකුත් උදව් වන්නට(උයන්නට) කලියෙන් ඔහුට පත්තුවක් ගල්වා හන්දියක් ප්‍රකෘතිමත් කල හැකිය.

හස්ත කර්මාන්තය පිලිබදව සිංහලයා මිට වඩා සැලකිල්ලක් දක්වතොත් එවා දියුනු කර ගත හැකිය.එහෙත් සිංහලයා ස්වභාවයෙන්ම කම්මැලි අලස ජාතියකි එහේත්
ජාතියක් වශයේන් සිංහලයා ඉතා ශිෂට සම්පන්නය.මද්‍යපාන නො බොන්නේය. සොරකම පිලිකුල් කරන්නේය . ගේරි මස මුවෙහි නොතබන්නේය


සිංහලයා ඉතා විනිතය ආගන්තුක සත්කාරයෙහි තප්පරය.(උනන්දුය)ස්වදෙසින් හට මෙන්ම කරුණාවෙන් විදෙශිකයින්ටද සලකන්නේය
එනමුදු ඔවුන්ගේ එක් භයානක නරකක්නම් බොරු කිමය එයද අසුවන ලෙස කිමය.


ඔවුන්ගේ බුද්ධාගම ඉතා සත්‍ය වු නිර්මල වු ප්‍රඥවට ගොචර වු තර්කයට අනුකුප වු ශ්‍රෙෂ්ඨ ආගමකි මමද එය එසේම පිලි ගනිමි.''''


මෙ රොබට් නොක්ස් 1660 -4-4 දින සිට 1679 -9-18 දින දක්වා සිංහලයා දුටු හැටිය .මොහු කියන සිංහල මිනිසා අද නෙසිටියත් ඔහුගේ සමහර අවර ගනයෙ ගුන නොවඩුව ඇති වර්ගයක අප ඉපද ඇති බව පැහැදිලිය.

මිනිසෙකු මැනෙන මිම්ම ඔහු යෙදෙන අරගලයයි.

මිනිසෙකු මැනෙන මිම්ම ඔහු යොදෙන අරගලයයි.
ඔහු දිනපතා පෙන්නුම් කරන අරගලයයි .
ඔහු දෙපයින් නැගී
දෙ‍වයේ අනන්ත හැලහැප්පිලි හා පහරවල් බාර ගනිමින්
දෙපයින් නැගි සිටින අන්දමයි .
බිය විය යුතු කිසිත් නැති වීට
ඉදිරි ගමනට අකුල් හෙලිම් නැති විට
සිනාසෙන්නට බියසුල්ලේකුට වුවත් හැකි වෙයි .

එහෙත් වෙනත් එකකු කරලියට නැගෙන විට
උදම් ව සිට ගෙන ඉන්නට හැකි වන්නේ
සැබැ මිනිසෙකුටයි.

( උපුටා ගැනිම-----සිතුමිණි-- දයා රෝහණ අතුකෝරාල)

වැරැද්ද සහ දඩුවම 1

කවුරු හේ පුද්ගලයෙක් වැරැද්දක් කල විට ඔහුට වැරුදදට අනුව දඩුවම් ලබාදිමක් සිදු කිරිම රටක තිබෙන්නාවු සමාන්ය නිතියයි .නමුත් වැරද්දක් කල සැනින් ඔහුට දඩුවම් ලබාදිමක් සිදුනෙවන අතර එය කිරිමටද අපහසුය.නඩු විසදිමකින් තොරව එසේ දඩුවම් දිමක් සිදු කරන්නේ නම් එය කැලැ නිතියට අනුවය. සමාන්යමයෙන් වැරදි කරුවා සොයාගන නඩු මාර්ගයට බැස නඩු අසා දඩුවම් දිමට කාල‍යක් ගතවේ.ලංකාවෙ තත්වය අනුවනම් නඩු විසදා විත්තිකරුට දඩුවම ලැබෙන විට පෙරහැර ගොස් අලි බෙටිත් වෙලි හාමාරය .මෙ නිසාම අපිට රාජ්යත නිතියට වඩා කැලැ නිතියෙහි ගුණ පිලිබද සිත් පහල වනු ලබයි
නමුත් ඇති ගැටලුව නම් අපි දඩුවම ලබා දෙන්නේ වැරුද්ද කල පුද්ගලයාටම ද යන්නයි.ජිව විද්යකවට අනුව මෙන්ම පුද්ගලයාගේ මානසික මෙන්ම කායික තත්වයද මොහොතින් මොහොත වෙනස්වනු ලබයි .
උදාහරණයක් ලෙස 1990 දි නිමල් විසින් සිවතම්බිව මරාදමයි.නඩුව අසා දඩුවම් කිරිමට සැරසෙන්නේ 1999 යෙ දිය .එසෙනම් පුද්ගලයාගේ මානසික මෙන්ම කායික තත්වයද මොහොතින් මොහොත වෙනස් වනු ලබයි නම් අද සිටින්නේ 1990 සිටි නිමල් නොවන අතර 1999 දි සිටින නිමල්ට සිවතම්බි මාරාදැමිමට දඩුවම් ලබාදිම සාදාරණ ද?එදා සිටි පුද්ගලයකුට දෙන දඩුවම අද සිටින පුද්ගලයාට දිම සදාරණද?මක් නිසාද යත් අද සිටින නිමල් වඩා යහපත් පුද්ගලයක් විය හැකිය.

ඔබ මෙ පිලිබදව මොකද හිතන්නේ ?(මෙය දර්ශන විෂය තුලදි මා කනට වැටුණු ගැටලුවකි.)
 
C4 | TNB