Subscribe News Feed Subscribe Comments

අනුනගේ පාන් සහ අපි කියන සින්දු

''Whose bread I eat,his song I sing''.
-German saying-.

මෙක පොතක තිබුණ හිත ගිය එමෙන්ම පණ යන්න කලින් තේරුම් ගත යුතු වැකියක්.ලංකාවෙ අපි දැන් කියන බොහො සින්දු අනුනගේ පාන් කැ නිසා කියන සින්දුය.එ සින්දු අපි ගැයිමෙන් සිදු වන්නේ අපට වාසියක් නොව සින්දුවෙ අයිතිකරයාට වාසියකි. ලංකාවෙ ආණඩු අපට කැවුවෙම අනුනගේ පාන්ය .දසක තුන හතරක් ලෝකයෙ ඇති විවිධ ආයතන මගින් අරගන කැව්වේ එ කිව් පාන්මය.නැවතත් තවත් බේකරියකින් පාන් ගැනිමට සුදානමක් පවති .එයද නරක නැත ඉදිරි පරම්පරාවටත් ගිරවුන් සේ කියවන්න එවිට සින්දු හදා ගත හැකිය.ඉතින් ලංකාවෙන් මෙ තරම් සුපර් ස්ටාර්ලා බිහි නොවෙයිද?

0 comments:

Post a Comment

 
C4 | TNB