අපෙ සමාජය තුල බාල දුරස්ථභාවය කොතරම් දුරට ලංකාවෙ දියුණුවට පිටුපා ඇතිද යන්න අප විසින්ම විමසා බැලිය යුතුය . මෙම ලංකිය සමාජ ක්‍රමය තුල පවතින්නාවු විවිධ අයතන සංස්ථා වන් වල දැඩි ලෙසම මෙම බාල දුරස්ථභාවය ක්‍රියාත්මක වනු ලබයි . එහිදි වැඩපලේ ලොක්කා මෙන්ම පහල සේවකයා දක්වද ,ගුරුවරයා සිසුවා දක්වාද , ආගමික නායකයා හාර ස වකයා දක්වාද ඔවුනොවුන් අතර දෙපාර්ෂවය අතර මෙය එහා මෙහා වනු ලබයි .
මෙහිදි අප බලය ඇති අය ලෙස උදාහරණ වශයෙන් අයතනයෙ ප්‍රධානියා , පාසලක විදුහල්පති ගුරුවරයා, වැනි බලැතියන් බලය අඩු මෙන්ම බලය නැත්තන්ද තබාගන්නේ කොතරම් දුරින්ද? එටමන්ම ඔවුන් මෙම බලය නැති පිරිස ඉදිරියේ තම බලය විසුරුවනු ලබන්නේ නැත්තම් ප්‍රදර්ශනය කරණු ලබන්නේ කොතරම් උඩගු ලෙසද? එමෙන්ම මොවුන් බලය නැත්තන්ව තබා ගැනිමට උත්සහ කරණු ලබන්නේ කොතරම් පහත් ලෙසද?
පාසල තුලදි ගුරුවරයා හෝ විදුහල්පති වරයා තමාට පහලින් සිටින්නාවු සිසුවන් ඇතුලුව අනේක් ගුරුවරුන්ව මෙ අයුරින් පිඩනයකට ලක් නොකරන්නේද? මෙම බලතියන්ගේ ඉගැන්විමක් ක්රිලයාවක් අපට පසුව අනිටු පල නොළබා ප්රකශ්ණ කිරිමය හැකියාවක් ලංකාව තුල පවතින්නේ නැත. යම් ආගම් තුලින් අප මෙ තත්වයට බරපතල ලෙස ඇද දමන්නේය (නමුත් බුද්ධ දර්මය තුල මම මෙවනි බල පැමක් සිදු නොවන බව සිතමි)
අනෙක නම් බලය නැත්තවුන් විසින් බලය ඇත්තවුන් ඉදිරියේ කොතරම් දෙකට නැම් යටහත් පහත් ව කටයුතු කරන්නේද ? එමෙන්ම එසේ නොකල හොත් ඔවුන් ක්රිදයා කරනු ලබන්නේ ග්රෝ තික සමාජයක බලය පතුරවන ආකාරයටය.
නමුත් බටහිර සංස්කෘතිය තුල මෙවැනිවු බාල දුරස්ථභාවය (ආගමික වශයෙන් හැර )නොමැතියැයි මම අදහස් කරමි .හම සමාජය තුල ඔවුන් අයතන ප්රරදානියාව අමතන්නේ නමින් මිස දෙක තුනට නැමි බය මිශ්ර වු සර් කියා නොවෙය.මෙ ය අනිත් තැන්වලටද එකගය.
මෙහිදි යම් අයේකුට ලංකාව තුල මෙ පවතින්නේ ඉහල පුද්ගලයාට ගරු කිර්මකැයි තර්ක කල හැකිය . නමුත් ඇත්ත ලෙසම එහි ගැබ්ව ඇත්තේ බියගුලු කමකි.
'' Power tends corrupt.Absolutr power coeeupts absolutely ''

2 comments:
ඇත්ත කථාව නම්!
හොඳ ලිපියක්. අදහසට එකඟයි. තවත් විස්තර ඇතිව ලිව්වා නම් ඉතාම වටිනවා. දැන් ගොඩක් තැන් වලදී මේ ලිපිය තමයි මතක් වෙන්නේ :P
ඒ වගේම සමහර ලොක්කෝ හිතාගෙන ඉන්නවා සොක්කෝ තමන්ට අනිවාර්යයෙන් බය විය යුතුයි කියලා.
Post a Comment