Subscribe News Feed Subscribe Comments

වත්මන් දින දසුනේ ඇරබුම


නයිල් ශිෂ්ටාචාරය ලබා දුන් දායාදයන් අතර වැදගත්ද අංගයක් වනු ලබන්නේ දින දසුනයි එම දයාදයකොතරම් බලපා ඇතිද යත් වත්මනේහි අප බවිතා කරණූ ලබන්නේ නයිල් වැසියන් විසින් අරම්භ කරනු ලැබු දින දසුනයි .
ප්‍රතමයෙන්ම ඔවුන් සිදු කලේ සදෙ ගමන් මග පදනම් කරගන දින දර්ශනය සකස් කිරිමයි නමුත් කාලය මැනිමට එය එතරම් නිවරදි ක්‍රමයක් නොවන බව තේරුම්ගන පසුව සුර්යයාගේ ගමන් මග පදනම් කරගනිමින් දින දර්ශනයක් නිර්මාණය කර ඇත
ප්‍රතමයෙන්ම මාසයකට දින 30 සැලසුම් කලේ ඔවුන්ය.
සමස්ත අවුරුද්ද කොටස් 4 කට සෘතු වශයෙන් වෙන් කර ඇත
අවුරුද්දතට යෙදාගන ඇති දින ගණන වනුයෙ දින 365 කි.
එමෙන්ම අන්තිම දවස් 5 නිවාඩු දින බවට පත් කර ඇත.

එමෙන්ම ඔබ විස්වාස කරනවාද මෙය සැලසුම් කලේ ක්‍රි.පු 421දි බව..
 
C4 | TNB