Subscribe News Feed Subscribe Comments

වත්මන් දින දසුනේ ඇරබුම


නයිල් ශිෂ්ටාචාරය ලබා දුන් දායාදයන් අතර වැදගත්ද අංගයක් වනු ලබන්නේ දින දසුනයි එම දයාදයකොතරම් බලපා ඇතිද යත් වත්මනේහි අප බවිතා කරණූ ලබන්නේ නයිල් වැසියන් විසින් අරම්භ කරනු ලැබු දින දසුනයි .
ප්‍රතමයෙන්ම ඔවුන් සිදු කලේ සදෙ ගමන් මග පදනම් කරගන දින දර්ශනය සකස් කිරිමයි නමුත් කාලය මැනිමට එය එතරම් නිවරදි ක්‍රමයක් නොවන බව තේරුම්ගන පසුව සුර්යයාගේ ගමන් මග පදනම් කරගනිමින් දින දර්ශනයක් නිර්මාණය කර ඇත
ප්‍රතමයෙන්ම මාසයකට දින 30 සැලසුම් කලේ ඔවුන්ය.
සමස්ත අවුරුද්ද කොටස් 4 කට සෘතු වශයෙන් වෙන් කර ඇත
අවුරුද්දතට යෙදාගන ඇති දින ගණන වනුයෙ දින 365 කි.
එමෙන්ම අන්තිම දවස් 5 නිවාඩු දින බවට පත් කර ඇත.

එමෙන්ම ඔබ විස්වාස කරනවාද මෙය සැලසුම් කලේ ක්‍රි.පු 421දි බව..

6 comments:

Narada said...

එයට ජුලියස් සීසර්ගේ සහය තිබු බව මම අසා තිබෙනවා.

said...

අපි අරන් තියෙන්නේ ටිකක් අඩුවෙන්ද කොහෙද?
අන්තිම දවස් පහ අපිට නිවාඩු නැහැනේ

Sasika Nanayakkara said...

ඇත්තටම කොහොමද ෂුවර් කරගන්නේ අවුරැද්දට දින 365යි කියලා.
මට නිකන් සැකයි වගේ.

LishWish said...

ඔය හැම දේට ම මුල, මනුස්සය කියන සතා අලුත් විදියට හිතන්න ගත්ත එක. උදේ සිට රෑ වීමත් , රෑ සිට උදේ වීමත් මනු හිස වෙනත් මානයකට හරවන්න හෙතු උන බව ප්‍රකට කාරණාවක්, ඒ අතරට ගණිතමය ශිල්ප ක්‍රම යොදල දින 30ක් යනු මාසයක් බවත්, මාස දුසිමක් වසරක් බවටත් පත්කර එය යලි සෘතු 4 කටත් බෙදා වෙන්කර දැක්වීම,ඒ ඔක්කොටම වඩා මේ හැම දේම ක්‍රි.පූ. 490 දී සිදුවීම අපට දැනෙන්නේ, තර්ක විරහිතව අතීතය වර්තමානයට වඩා උගත් බවයි.

දුකා said...

හොද ලිපියක් . . .

said...

කෝ බන් උඹට මොකෑ උනේ?

Post a Comment

 
C4 | TNB