Subscribe News Feed Subscribe Comments

තට්ටයා ලියු මොට්ටයාට

ගෙදර ආ සැනින් සිංහල බ්ලෝග් කියවනය පැත්තට අවෙ අලුත් ලිපියක් කියවා බැලිමටය. කියවගන කියවගන යන අතරතුර එකපාරටම ගමෙ ඉන්න ගොනේක් හා සමාන කසිප්පු කාරයෙක් සැනින් මතකයට අවෙ නිතතිනි.

මෙ කසිප්පු කාරයාට 20 /30 ක පොඩි කසිප්පු ටිකක් බොන්න දුන් ගමන් ඔනැම හරක් වැඩක් උනත් ගත හැකිය.කාට හරි බැනපන් කිසැනින් මු කරන්නේ ගමෙ හන්දියට පැමින බොන්න දුන් පුද්ගලයා කි එකාට අම්මා මුත්තා සිහිකරමින් දෙනොදාහක් සෙනග මැද උට ඇති තරහ මුලට දා ගනිමින් තරහා පිරිමහ ගනිමින් එකා තමාගේ සරමද කරට ගෙන බැනවැදිමයි .(සරම ඉස්සු විට ඇතුල පෙන බව මු නොදනියි)ටික වෙලාවක් බණින කොට මුට වෙරි හිදෙයි.වෙරි හිදුන ගමන්ලැජිජාවට සරම පාතට දා ගනිමින් පැන දුවයි නමුත් උගේ හෙලුව ගමටම පෙන්නු බව දැනගත් විගස මෙන්ම කල වරද දැනගත් විට එය පිලි නොගන පංපොරි ගැසිමයි එය පිලිගතහොත් තමා මුලින් කල ගොන් වැඩෙට අපහසයක් අවනම්බුවක් වන නිසා එය පිලි නොගන්නා බවය
මෙය හරිය‍ට බුධාජිව තමා ලියු
පංසලේ සිවුර දාං ඉන්න තට්ටයා හිතන්නේ, ඌට ඕන හැම මගුලම අපිද ඇසිය යුතුය කියලාය !!! (මෙම ලිපිය මකා දමා ඇත)ලිපියට මහත්මයෙක් දැමු ප්‍රතිචාරයකට ඔහු ලබාදුන් පිලිතුර හා සමානය

එනමි
ශිෂ්ට බසට හැරවීමෙන් ඒ අවස්ථාවේ මගේ සිතේ ඇතිවුනු ආවේගය පිටකිරීමේ ක්‍රියාවලියට අසාධාරණයක් කිරීමක් නිසා මම එය සංස්කරණය කළේ නැහැ

4 comments:

Sankha said...

ඔබ ඔය සදහන් කරන ලද ලිපිය මමත් කියවූවා. සැබැවින්ම ඔහු මතු කරලා තිබුණ ගැටළුව ඇත්තක් වුවත් එහිදී භාවිතාකර තිබූ භාෂාව කසිප්පු භාෂාවක්. එතනදි විශෙෂ කාරණය වන්නේ යම් කෙනෙක් බුදුදහම විවේචනය කළ විට රෙදි උස්සගෙන එන උදවිය මේ වගේ අවස්ථාවල නිශ්ශබ්දය සිටීමයි. මට අනුව සැබැවින්ම ගැටළුව ඇත්තේ බුද්ධ ශාසනය (ප්‍රායොගිකව භාවිතා වන බුදුදහම තුලයි) එතනදි ඒ ගැටළුවේ ප්‍රතිපල කෑගසීම හේතුඵල වාදි නොවන වැඩක්. ඒත් මම දැකලා තියෙන දේ නම් පිරිසක් බුදුදහම තමන්ගේ බූදලයක් කරගෙන පිස්සු කෙළීමත් කිසියම් සාධනීය විවේචයක් ඉන් පිටතින් ඒ නම් එය වලලා දැමීමත්ය.

Sasika Nanayakkara said...

ඔබ සදහන් කරන ලිපිය මාද දුටුවා.සැබවින්ම ඔහුට යම් ගැටළුවක් ඇති එම කාරණයෙන්.නමුත් ඔහු එය සදහන් කර තිබුනේ ඉතාමත් නින්දිත අයුරින්.මෙය මිට වඩා හොදින් ලියන්න තිබුනා.මොකද ඔහු දක්වන්නේ ආගමික ස්ථානයක් පිලිබදව ගැටළුවක් වන බැවින්.
නිකන් කටට එන පලියටම නොලිවිමත් අඩුම ගනනේ වැරද්දක් පෙන්වු විට එය නිවැරදි කරනොගැනිමත් තුලින් මේ දෙවදත්තයක් බව නම් මනාවට ඔප්පු කර ඇත.

LishWish said...

දත් අස්සෙන් එලියට එන හුලඟ, වචන බවට පත් කර ඔහේ පිට කර දැමීමේ ප්‍රතිවිපාකය, ඔහු විඳවනවා ඇති....

Sasika Nanayakkara said...

මට තව දෙයක් කියන්න ඔනේ.මේ වගේ සාසනය විනාශ කරන්න අය අද විතරක් නොවේ බුදුන්ගේ කාලේත් ඉදලා තියෙනවනේ.එ නිසා වැඩිය මේවා ගනන් ගන්න ඕනේ නැහැ.හැබැයි අපි මතක තියාගන්න ඔනේ වැද්දන්ගෙන් බණ අහලා ජේතවනාරමේට ගල් ගහන්නේ කව්ද කියලා.මොකද බණ අහන අපේ ඔළුත් පැලෙන්න පුළුවන්නේ.

Post a Comment

 
C4 | TNB