Subscribe News Feed Subscribe Comments

ගල් පිළිම සහ බොල් පොළව

සිංහල යන්ගේ හම පොරවා ගත් නරි(මුන්ගේ උප්පැන්නය සිංහල) අතර මෙ දිනවල උන්ගේ කටවල් වල ඇසෙන්නනේ මෙ පොළවෙ ඉපදුන එකකුට තරම් නොවන වචනයන්ය

උතුරේ අසරණ යුද්ධයෙන් නන්නත්තාර උන වෙන දෙමළ මිනිස්සු පිළිබදව උන්ගේ මතය හරිම අපුරුය එයින් කිහිපයකි මෙ

1හැම දෙමළාම කොටියෙකි කරුණා එසේ නොවෙය

2උන් මෙ රටින් හැදි ගා දැමිය යුතුය

3මෙ ගැටලුව විසදිමට මෙ පරට්ට හැත්ත මෙ රටින් අතුගා දැමිය යුතුය

4යුධ මුක්ත කලාපයෙ සිටින්නේ කොටින්ගේ මින්ස්සුය .උන්ට පොකුරු බොම්ම ගසා හෝ මරා ඉක්මනට ඉතුරු ටිකත් අල්ලා ගත යුතුය

5දැන් යුද්ධය ගොඩ නිසා දෙමලුන්ගේ අභිමානය බල්ලාට ගොස් ඇත දැන් උන්ව අපගේ වහල්ලු කර ගත හැකිය

පලස්තිනයට ඊස්රාලය පලුයන්න ගහන විට අසරන උණ මිනිස්සු ගැන පපුව නුහුලන කැක්කුමක් මුන්ට ඇත එත් උන්ට උතුරේ උන්ට හෙන ගැසුවත් කම් නැත


11 comments:

Manoj colambage said...

මෙවැනි අදහස් ඔබගේ හෝ ඔබට සමීපතමයෙකුගේ පුද්ගලික අදහස් විය හැකිය.මෙය අපගේ බහුතර සිංහල සමාජය තුල දැකිය නොහැකි මතවාදයන් වන අතර සිංහල ජාතිය පිළිබදව අයහපත් ප්‍රතිරූපයක් මැවීමේ අරමුණින් මෙවැනි අසත්‍ය මතවාදයන් පැතිරවීම විවිධ පුද්ගලයන් විසින් සිදුකරනු ලබයි.

Anonymous said...

මෙය උග්‍ර මානසික ව්‍යාධියකි...

මහෞෂධ said...

ගැටලුව විසදිමට ඔබ වැනි පරට්ට හැත්ත මෙ රටින් අතුගා දැමිය යුතුය.

Sasika Nanayakkara said...

ඔබ සදහන් කරන ආකාරයේ හැගිමක් බහුතර සිංහල ජනතාව තුල නොමැත.මොකද දැනටත් රටේ වෙනත් ප්‍රදේශ තුල සියළු ජාතින් සාමුහිකව ජිවත් වෙයි.
එසේම ත්‍රස්තයන් සිදුකල සියලුම හද කම්පා කරන සිදුවිම් සිංහල ජනතාව උපේක්ෂාවෙන් බලා සිටියේ ජාතිවාදයේ තරම කළු ජුලියෙන් පසු හොදින් දන්නා බැවිනි.
එහෙත් එවැනි පුද්ගලයින් සිටි නම් කලයුත්තේ ප්‍රභාකරන් යන තැනකට ඔවුන් වත් යැවිය යුතුය.මන්ද මේ දෙදෙනාගෙම වෙනසක් නොමැත.වපුරන්නේ ජාතිවාදය වන බැවිනි.

C4 said...

Manoj මම මෙහා කිසිම තැනක සමස්ථ සිංහල ජනතාවම ඉලක්ක කර නැත. හරියට කියවලා බලලා ප්‍රතිචාර දක්වන්න එය උරුමය විකිනිම තරම් පහසු නැත හෙල උරුමය නැමැති ආගම විකුණන් කන පක්ෂයේ ඉන්න ඇබිත්තන්ගේ කට වලින් මෙවා එලියට ඇවිත් ඇත

mahen3d-කිව්වා කියලා හිතාගන්න

මහෞෂධ said...
This comment has been removed by the author.
මහෞෂධ said...

mahen3d එහෙම කිව්වත් වික්‍රමබාහු නැමැති ජාතිය විකුණන් කන NGO පක්ෂයේ ඉන්න ඇබිත්තන්ගේ කට වලින් ද මෙවා එලියට ඇවිත් ඇත.

පෑහෑදිලිවම මෙම ලිපියෙ අරමුණ ජතිවාදය අවුස්සා සි0හලයා ජාති වදීන් යායි පෙන්වා දීමය. තමන්ගෙ ජාතියට නිග‍්හ ක‍රන බල්ලන් සිටින්නෙ සස‍්රි ලන්කවෙ පමනි.

ගැටලුව විසදිමට ඔබ වැනි පරට්ට හැත්ත මෙ රටින් අතුගා දැමිය යුතුය.

C4 said...

mahen3d-කිව්වා කියලා හිතාගන්න

Anonymous said...

ඔබ දක්වා තිබෙන "උතුරේ අසරණ යුද්ධයෙන් නන්නත්තාර උන වෙන දෙමළ මිනිස්සු පිළිබදව උන්ගේ මතය" බහුතරයගේ මතය නොවන නිසා වැඩිය ඒ ගැන තරහ ගතයුතු නැත.

එවැනි මතධාරීන් ඉතා ශූන්‍ය නිසා මෙවැනි දේ පොදු මතය ලෙස හුවා දැක්වීම ද්වේශ සහගත ක්‍රියාවකට සමානවේ.

ඔබ හදුනන අය හෝ ඔබේ වට පිටාවේ ඊනියා මතධාරී මිනිසුන් වැඩිපුර සිටීනම් වහාම ඔවුන්ගෙන් ඈත්වීම ඔබේ මනසට හිතකර වේවි.

එවිට වඩාත් ඵලදායී අදහස් මෙහි පලකිරීමට ඔබට හැකිවනු නොඅනුමානයි.

said...

පේන්වනේ මචෝ ලිපියකට හම්බ වෙන ප්‍රතිචාරම මෙච්චර හොඳ නම් හැබෑවටම මිනිස්සුන්ට කොහොම සලකයිද කියලා

C4 said...

ම--අනේ මන්දා බන් මට හරි අසයි බැනුම් අහන්න හොදවයින් දෙකක් ඇහැව්වෙ නැත්තන් නැ නැ වගේ

Post a Comment

 
C4 | TNB