Subscribe News Feed Subscribe Comments

1600 වර්ෂවල සිංහලයා

'''උගුල් ඇටවිමටත් හන්දි වෙදකමටත් ඔවුන් කරම් දක්ෂයෝ මුලු ලොකයෙහිම නැත්තෝය. බතකුත් මාලු දෙකකුත් උදව් වන්නට(උයන්නට) කලියෙන් ඔහුට පත්තුවක් ගල්වා හන්දියක් ප්‍රකෘතිමත් කල හැකිය.

හස්ත කර්මාන්තය පිලිබදව සිංහලයා මිට වඩා සැලකිල්ලක් දක්වතොත් එවා දියුනු කර ගත හැකිය.එහෙත් සිංහලයා ස්වභාවයෙන්ම කම්මැලි අලස ජාතියකි එහේත්
ජාතියක් වශයේන් සිංහලයා ඉතා ශිෂට සම්පන්නය.මද්‍යපාන නො බොන්නේය. සොරකම පිලිකුල් කරන්නේය . ගේරි මස මුවෙහි නොතබන්නේය


සිංහලයා ඉතා විනිතය ආගන්තුක සත්කාරයෙහි තප්පරය.(උනන්දුය)ස්වදෙසින් හට මෙන්ම කරුණාවෙන් විදෙශිකයින්ටද සලකන්නේය
එනමුදු ඔවුන්ගේ එක් භයානක නරකක්නම් බොරු කිමය එයද අසුවන ලෙස කිමය.


ඔවුන්ගේ බුද්ධාගම ඉතා සත්‍ය වු නිර්මල වු ප්‍රඥවට ගොචර වු තර්කයට අනුකුප වු ශ්‍රෙෂ්ඨ ආගමකි මමද එය එසේම පිලි ගනිමි.''''


මෙ රොබට් නොක්ස් 1660 -4-4 දින සිට 1679 -9-18 දින දක්වා සිංහලයා දුටු හැටිය .මොහු කියන සිංහල මිනිසා අද නෙසිටියත් ඔහුගේ සමහර අවර ගනයෙ ගුන නොවඩුව ඇති වර්ගයක අප ඉපද ඇති බව පැහැදිලිය.

2 comments:

said...

මන් හිතන්නේ කම්මැලිකම විතරක් තාම ඉතුරු වෙලා

SRIshanu said...

ඒ කාලෙ සිංහලේ ගැන අපිට ඉතුරු වෙලා තියෙන්නෙ සුභ සිහිනයක් විතරයි. සුද්දා දීපු කසාය තාම දිරවගන්න බැරුවනෙ මේ නටන්නෙ. හිටි ගමන් පරණ ගති මතු වුනත්, කල් අල්ලල හිටින්නැත්තෙ සුද්දගෙ කසාය නිසා.

Post a Comment

 
C4 | TNB