වසරක් සැලසුම් කරනවා නම් ධාන්‍ය වපුරන්න
අවුරුදු දහයක් සැලසුම් කරනවාවම් ගස් වවන්න
අවුරුදු සියයක් සැලසුම් කරනවානම් මිනිසුන් වවන්න
පැයක් සතුටින් සිටිමට උවමනානම්
හොද භෝජනයක් ගන්න.එක් දිනක් සතුටින් සිටිමට උවමනානම්
විවාහ වෙන්න.
සදාටම සතුටින් සිටිමට උවමනා නම් ගෙවත්තේ වැඩ කරන්නේකු
වන්න
චින ප්‍රස්ථාව පිරුළක් සහ ලින් යුටාන්ගේ කියමනක්
3 comments:
කෝ බන් දවසකට හරියන සැලසුමක් නැහැනේ
මන් කිව්වේ හෙට සෙට් වෙනවනම් අද මොනාවගේද කරන්න ඕනේ? වගේ දෙයක්
ම-දවසකට නම් ධාන්‍ය වලින් ඉක්මනටම මොනවා හරි පෙරා ගන්න වෙයි මචන්
ඇත්ත කතාව, අපි මොද්ද බං වවන්න ඕනේ? ගස් වවන ඒක කොහෙමෙ වෙනත් මිනිස්සු වවන්න තමා අමාරැ.
ම, ඇයි බැදපංකෝ!
Post a Comment