මිනිසෙකු මැනෙන මිම්ම ඔහු යොදෙන අරගලයයි.
ඔහු දිනපතා පෙන්නුම් කරන අරගලයයි .
ඔහු දෙපයින් නැගී
දෙවයේ අනන්ත හැලහැප්පිලි හා පහරවල් බාර ගනිමින්
දෙපයින් නැගි සිටින අන්දමයි .
බිය විය යුතු කිසිත් නැති වීට
ඉදිරි ගමනට අකුල් හෙලිම් නැති විට
සිනාසෙන්නට බියසුල්ලේකුට වුවත් හැකි වෙයි .
එහෙත් වෙනත් එකකු කරලියට නැගෙන විට
උදම් ව සිට ගෙන ඉන්නට හැකි වන්නේ
සැබැ මිනිසෙකුටයි.
( උපුටා ගැනිම-----සිතුමිණි-- දයා රෝහණ අතුකෝරාල)
Subscribe to:
Posts (Atom)