සිංහල යන්ගේ හම පොරවා ගත් නරි(මුන්ගේ උප්පැන්නය සිංහල) අතර මෙ දිනවල උන්ගේ කටවල් වල ඇසෙන්නනේ මෙ පොළවෙ ඉපදුන එකකුට තරම් නොවන වචනයන්ය
උතුරේ අසරණ යුද්ධයෙන් නන්නත්තාර උන වෙන දෙමළ මිනිස්සු පිළිබදව උන්ගේ මතය හරිම අපුරුය එයින් කිහිපයකි මෙ
1හැම දෙමළාම කොටියෙකි කරුණා එසේ නොවෙය
2උන් මෙ රටින් හැදි ගා දැමිය යුතුය
3මෙ ගැටලුව විසදිමට මෙ පරට්ට හැත්ත මෙ රටින් අතුගා දැමිය යුතුය
4යුධ මුක්ත කලාපයෙ සිටින්නේ කොටින්ගේ මින්ස්සුය .උන්ට පොකුරු බොම්ම ගසා හෝ මරා ඉක්මනට ඉතුරු ටිකත් අල්ලා ගත යුතුය
5දැන් යුද්ධය ගොඩ නිසා දෙමලුන්ගේ අභිමානය බල්ලාට ගොස් ඇත දැන් උන්ව අපගේ වහල්ලු කර ගත හැකිය
පලස්තිනයට ඊස්රාලය පලුයන්න ගහන විට අසරන උණ මිනිස්සු ගැන පපුව නුහුලන කැක්කුමක් මුන්ට ඇත එත් උන්ට උතුරේ උන්ට හෙන ගැසුවත් කම් නැත
1600 වර්ෂවල සිංහලයා
Posted by
C4
'''උගුල් ඇටවිමටත් හන්දි වෙදකමටත් ඔවුන් කරම් දක්ෂයෝ මුලු ලොකයෙහිම නැත්තෝය. බතකුත් මාලු දෙකකුත් උදව් වන්නට(උයන්නට) කලියෙන් ඔහුට පත්තුවක් ගල්වා හන්දියක් ප්‍රකෘතිමත් කල හැකිය.
හස්ත කර්මාන්තය පිලිබදව සිංහලයා මිට වඩා සැලකිල්ලක් දක්වතොත් එවා දියුනු කර ගත හැකිය.එහෙත් සිංහලයා ස්වභාවයෙන්ම කම්මැලි අලස ජාතියකි එහේත්
ජාතියක් වශයේන් සිංහලයා ඉතා ශිෂට සම්පන්නය.මද්‍යපාන නො බොන්නේය. සොරකම පිලිකුල් කරන්නේය . ගේරි මස මුවෙහි නොතබන්නේය

සිංහලයා ඉතා විනිතය ආගන්තුක සත්කාරයෙහි තප්පරය.(උනන්දුය)ස්වදෙසින් හට මෙන්ම කරුණාවෙන් විදෙශිකයින්ටද සලකන්නේය
එනමුදු ඔවුන්ගේ එක් භයානක නරකක්නම් බොරු කිමය එයද අසුවන ලෙස කිමය.
ඔවුන්ගේ බුද්ධාගම ඉතා සත්‍ය වු නිර්මල වු ප්‍රඥවට ගොචර වු තර්කයට අනුකුප වු ශ්‍රෙෂ්ඨ ආගමකි මමද එය එසේම පිලි ගනිමි.''''
මෙ රොබට් නොක්ස් 1660 -4-4 දින සිට 1679 -9-18 දින දක්වා සිංහලයා දුටු හැටිය .මොහු කියන සිංහල මිනිසා අද නෙසිටියත් ඔහුගේ සමහර අවර ගනයෙ ගුන නොවඩුව ඇති වර්ගයක අප ඉපද ඇති බව පැහැදිලිය.

Subscribe to:
Posts (Atom)