කවුරු හේ පුද්ගලයෙක් වැරැද්දක් කල විට ඔහුට වැරුදදට අනුව දඩුවම් ලබාදිමක් සිදු කිරිම රටක තිබෙන්නාවු සමාන්ය නිතියයි .නමුත් වැරද්දක් කල සැනින් ඔහුට දඩුවම් ලබාදිමක් සිදුනෙවන අතර එය කිරිමටද අපහසුය.නඩු විසදිමකින් තොරව එසේ දඩුවම් දිමක් සිදු කරන්නේ නම් එය කැලැ නිතියට අනුවය. සමාන්යමයෙන් වැරදි කරුවා සොයාගන නඩු මාර්ගයට බැස නඩු අසා දඩුවම් දිමට කාලයක් ගතවේ.ලංකාවෙ තත්වය අනුවනම් නඩු විසදා විත්තිකරුට දඩුවම ලැබෙන විට පෙරහැර ගොස් අලි බෙටිත් වෙලි හාමාරය .මෙ නිසාම අපිට රාජ්යත නිතියට වඩා කැලැ නිතියෙහි ගුණ පිලිබද සිත් පහල වනු ලබයි
නමුත් ඇති ගැටලුව නම් අපි දඩුවම ලබා දෙන්නේ වැරුද්ද කල පුද්ගලයාටම ද යන්නයි.ජිව විද්යකවට අනුව මෙන්ම පුද්ගලයාගේ මානසික මෙන්ම කායික තත්වයද මොහොතින් මොහොත වෙනස්වනු ලබයි .
උදාහරණයක් ලෙස 1990 දි නිමල් විසින් සිවතම්බිව මරාදමයි.නඩුව අසා දඩුවම් කිරිමට සැරසෙන්නේ 1999 යෙ දිය .එසෙනම් පුද්ගලයාගේ මානසික මෙන්ම කායික තත්වයද මොහොතින් මොහොත වෙනස් වනු ලබයි නම් අද සිටින්නේ 1990 සිටි නිමල් නොවන අතර 1999 දි සිටින නිමල්ට සිවතම්බි මාරාදැමිමට දඩුවම් ලබාදිම සාදාරණ ද?එදා සිටි පුද්ගලයකුට දෙන දඩුවම අද සිටින පුද්ගලයාට දිම සදාරණද?මක් නිසාද යත් අද සිටින නිමල් වඩා යහපත් පුද්ගලයක් විය හැකිය.
ඔබ මෙ පිලිබදව මොකද හිතන්නේ ?(මෙය දර්ශන විෂය තුලදි මා කනට වැටුණු ගැටලුවකි.)

2 comments:
ඔය කල් ඉකුතුව 1990-1999 දක්වා කාලය නඩු කටයුත්තකට ගත කිරීමට සිදුව ඇත්තේ මම නම් හිතන්නේ අපේ රටේ තියෙන අධිකරණ පද්ධතියේ දෝෂයකිනි අපරාධ නඩු විමර්ශනය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි!
එකඟයි!
Post a Comment